මේ වගේ දරුවෙක් හදපු එක ගැන දෙමව්පියොත්, මේ වගේ අපතයෙක් බඳින්න දෙමව්පියන්ට බල කරන දුවෙකුත් මාර පවුකාරයි.
තුශාරි මගෙ දුවෙක් උනානම් කීයට වත් අර රස්සාව නැති එකාට දූව දෙන්නෑ..දුව කියන පදේට නටන්නෙත් නෑ
මේ බාස්ලා දෙන්නට නම් ලගදිම හොද කෑමක් සෙට් වෙන්න ඕනේ විලියම් ගෙන්
තුශාරී වගේ ළමයි කිසිම දෙමාපියෙක්ට ජාතක වෙන්න එපා
මෙහෙම නරකාදි දුවලා ඉන්නනවාද අපේ සමාජේ කතතාවක් උනත් මෙ දුවනමි තමුන් ගැන විතරක් හිතන නරකදිම දුවක්
සුමින්ද කියන්නේ හොද තාත්තෙක් නෙමෙයි.....නැත්නම් තමන්ගේ දුවට නිකමෙක් බන්දලා දෙන්න ඔයතරම් කට්ටක් කන්නේ නෑ
දුවටයි නරි බෑනාටයි රස්සාවක් කරලා මගුලට සල්ලි හොයගන්න කීවානම් හරිනේ. මෙහෙම ලමයි නම් මොකටද
සුමින්දයි එයාගෙ වයිෆුයි තුශාරිව හදන විදිය නම් අන්තිමයි... අම්මයි තාත්තයි විදියට දරුවන්ගෙ වැරදි වලදිත් ආදරේම දීලා හරියන්නෙ නෑ ඕන කියන හැමදේම වදලා හරි දෙන්න හොද නෑ තමන්ට තියන විදිය තමන්ට පුලුවන් විදිය දරුවන්ට උගන්නන්න ඕනෙ 😒
සමහර විට වරුණ වකුගඩුවක් විකුනන්න ගියා කියලා දැන ගත්තොත් තුශාරිට තේරේවි තමන්ගෙ මෝඩකම 🙂💔
තුෂාරි නිකමෙක් ගන්න වෙන මහන්සියක් , තාත්තා මැරීගෙන සල්ලි හොයනවා දුව නිකමෙක්ට දෙන්න....
විරා කරන්නේ පට්ටම රගපෑමක් කියල හිතෙන්නේ මට විතරද😂
තමන්ගේ සතුට වෙනුවෙන් දෙමව්පියන්ගේ සතුට උදුරගන්න දරුවෙක් වෙන්න නන් හිතන්න එපා, මැරෙනකන් ඒවා පලිසන් දෙනවා.
අනේ ඇත්තට මෙච්චර හොඳ පවුල් පසුබිමක් තිබිලත් මේ සුමින්දගේ දුව ඇයි මෙහෙම.දෙමාපියන්ට තේරුම් කරලා දෙන්න තිබ්බනේ.අනික සමහර කොල්ලෝ බඳිනකම් මොන වගේද කියලාහිතාගන්න බෑ බදින්න කලින් වෙන මුනක් නිසා.ඒත් බඳින්න කලින්ම මුගේ හැසිරීමෙන් මේ කෙල්ලට තේරුම් ගන්න බැරි තරම් ගොන් හරකියක්.කතාවක් තමයි ඉතින්
අම්මල තාත්තලා කොහොමත් ලමයින්ට ආදරෙයි ලමයිනුත් දැන ගන්න ඕනෙ දෙමව්පියන්ව ඔහොම අසරන නොකර ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න 😢
කාලකන්නි දුවලා ඇත්තටම මෙහෙම උන් ඉන්නවා. අත්දැකිමෙන් කියන්නේ.
ශශී ඔක්කොම දැනගෙන නොදන්නවා වගේ ඉඳගෙන විරාගෙ රඟපෑම රසවිදිනව වගේ..
තුෂාරිගේ කොල්ලා advance කරන්න කියලා ගත්තු සල්ලි ඔක්කොම මාටියා ගහලා ඇති කියලා හිතෙන් නැද්ද.. අන්තිමට තුෂාරිට සල්ලිත් නෑ වෙඩිමත් නෑ වගේ වෙයි කියලා හිතෙන්නේ මට විතරද😀
සැබෑ ජීවිතේ නම් මෙහෙම දරුවන්ගේ පදේට නටන දෙමව්පියෝ නොවේවා.....
එහෙම තීරනයක් ගත්තට කමක් නෑ අඩුම තුශරිට ආදරේ කරන මිනිහෙක් හම්බුනා නම් තුශාරි නම් දරුව කියමුකො අර අපතයට සල්ලිත් එක්ක දෙන්නෙ සුමින්දලට පිස්සු හැදිලද ...
@KumariKumari-kd2nj