2015 physics S pass එක දුන්නේ 18න් කියලා අනුරාධ සර් කිව්වා
Bio වල A එක දෙන්නේ 71න් Chemistry වල A එක දෙන්නේ 72න් Physics වල A එක දෙන්නේ 68න්
Eka parata whatsapp notification eka dakke results awilla wge😂
Maths Pure කෙටි 6 ක් full කලා. ඉතුරු 4 බාග බාග. රචනා 6 ක් කලා. 3 ක් full ඉතුරු 3 බාග බාග (5 යි කරන්නත් ඕනෙ ඉතින් ) Applied කෙටි 10 ම කලා. රචනා 2 ක් ෆුල් ඉතුරු 2 ක් හතරෙන් තුනක් කලා. අනිත් එක බාගෙට Chem Mcq 32 SEQ 2 ක් ෆුල් අනිත් දෙක බාග බාග Essay 2 ක් full අනිත් දෙක බාගෙට Physics mcq 28 SEQ 4 ම කලා 2 ක් ශුවර්පිටම කලා 2 ක් ෆුල් කලත් සමහර තැන ශුවර් මදි Essay 4 න් 3.5 ක් කලා. කරපුවා නම් හරි ඇති කියලා හිතනවා... මොන වගේ රිසාල්ට් එකක් එයිද ?
Mouse එකට oil පොඩ්ඩක් දැම්ම නම් හරි 😸
නෑ මේ සැරේ A B හොල්ලන්නෙවත් නෑ කියල ලකුණු මට්ටම්.marking giyapu aya keewe
මට chemestry mcq 30 Physics 35 Bio 21 අනේ මට මොන වගේ රිසාල්ට් එකක් ඒවි කියලා හිතෙනවද බයෝ s එක ඒවිද😢
Notify apu gaman ❣
Is there any updates about the value for A, B, C....??
අර final meeting එකේ ගත්තාද දන්නේ නැ නේ
Ayya garment level eke hoda post ekak ganna bsc physical degree ekakin barida uththrayak one 🥺
2024 reports thama dala na neda?
Any one can u pls say shortly about what he is saying. I don't know sinhala
mt sft 24 bst 22 ict 22 ict නම් රචනා3ක්හොදට ලිව්වා sft නම් රචනා තුනයි ලිව්වෙ Bst pratical aulk nh රචනා නම් අවුල් පේපර් තුනෙම ස්ට්‍රක්චඩ් එකත් ලොකුවටම ලිව්වෙනැ මොන වගෙ රිසාල්ට් එකක් මට එයිද 1St shy මේක මගෙ
Sapeksha thwrne bagayai habai samahara prakashana waradi wage wurtha chalithe sampurnwa balaya bagayai daishika 1 weni oppu kirima witharai sandi 1 weni oppu kirima hri eke elaga eke prakashna tika gtta uththre awe na vt eke prsthare anda sure na kiyk withr eida.keti prshna walt 5k 6k ei me okkotama lakunu 15k wath tiyeyida kiynnko guess krl plz .24 Al maths applied. 🥺💗
Thank you අයියෙ .
ආර්ට් වල වෙනසක් වෙනවද මීඩියා පොලිටිකල් සිංහල
Econ wala mcq 30i mata essay eka liwwa hodata mona wage result ekak eida B Ekak eida🥲
Thanks ayye
@slid5299