@shashikemadusanka-hk1dw

අපිත් ගියා මේ පාරෙ.හරිම ලස්සනයි.කැලේ මැද්දෙ අතුරු අඩි පාරවල් තියනවා.එ්වගෙන් ගියාම ලස්සන දිය අැලි තියනවා.අපි වර්ණගල අැල්ල බැලුවා.හරිම ලස්සනයි.කවුරුත් නාන්නෙ නැහැ එතන.හරිම ගැඹුරුයි.යන්න හිතන් ඉන්න හැමෝටම යන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏

@anushadushmanthi1082

මුලින්ම මේ පාරෙන් යන කෙනෙක්ට මේ වීඩියෝ එකේ විස්තර කරන ආකාරය සෑහෙන්න වටිනව. ඒ විතරක් නෙවෙයි, මේ පාරෙන් කලින් කරුණාකරපු කෙනෙක් උනත් මේ කියන හැම විස්තරයක්ම දන්නෙ නැතුව ඇති.
අහන්න, බලන්න ආස හිතෙන විදියට හරිම අපූරුවට විස්තරය කරගෙන යනව.

රට බලන ගල ලග, මන් ගත්ත ෆොටෝ එකකුත් දාල තිබුන එකටත් ගොඩක් ස්තුතියි..😍

@chanaka890

අයියේ ඔයා මිනිස්සුන්ගෙ පරිස්සම ගැන හැමතිස්සෙම මතක් කරනවා  ඒක ගොඩක් වටිනවා ❤

@buddikamaduvanthi4840

මේ වගේ විස්තර කිරීමක් තියනව කියන්නෙ නොදන්න කෙනෙකුට ගොඩාක් වටිනවා.  නියමයි.  සුපිරි

@shalkirathnayake2003

ඔයා කතා කරන්නේ හරියට අපි සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක කතා කරනවා වගේ ..ඒ නිසා ඇත්තටම හරිම පැහැදිලියි.මම video එක පටන් ගද්දී skip කර කර බලන්නයි හැදුවෙ.ඒත් පටන් ගත්ත තැන ඉදන් ඉවර වෙනකන්ම එක දිගට හරිම ආසාවෙන් බැලුවා ලස්සන voice එකක් වගේම හොද explanation එක්කුත් තිබුන නිසා ❤😊

@priyanthalaksiri5069

මම මෙච්චර කාලයක් Utube බලනවා ඒ කාලය තුල බලපූ ලස්සනම❤❤❤❤❤❤ සහා පැහැදිලි කිරීම අතින් ඉතාම ඉහල ගනයේ ව්ඩීඔ එකක් හරිම ලස්සනට යන්න ඕනේ තැන් නොයන තැන් අවදානම් ගැන ඇත්තෙන්ම කියන්න වචන නැහැ මමත් 1993 වෙනකන් සිරිපාදේ ගියා හැබැයි ගොඩක් වේලවට හැටන් සිට පලාබද්දලින් තමයි බහින්නේ ,මේ ඔයා කියන පාරවල් අහ්හල තියෙනවා කවදවත් පොටො එකක්වත් දැකලා නැහැ ඔයාගේ ව්ඩ්ඕ වලින් දැක්කේ හරිම ලස්සනයි ඉතාම සුන්දරයි ලස්සන පැහැදිලි කිරීම් ඇත්තෙන්ම ඔයා කියන පාරවල් වලින් ආයෙත් සිරීපාදේ යන්න හිතේනවා ඒතරම්ම ආකාර්ශනීය ව්ඩ්ඕ එකක් ඔයා කී😢පාරක් සීරිපාදේ ගිහින්ද මේවා ව්ඩ්ඕ කරේ ,නැවතත් කියනවා මම මෙතෙක් කාලයක් බලපු හොදම ව්ඩ්ඕ එක ඒකේ ආයේ දෙකක් නැහැ ,අනික ස්කිප් නොකර බලපු ස්කිප් කරන්න හිතෙන්නැහැ අවසාන වසයෙන් ඔයාට බුදු සරනයි ,සුමනසමන් දෙවිපිහිටයි,යහාපතක්ම වේවා❤❤❤❤❤❤  🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

@SudarshikaDsandamali

ඇත්තටම හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට. බුදු සරණයි!!!

@lintonperera8337

අවුරුදු 25 ඉස්සර ගිය ලස්සන මතකය අලුත් උනා. හරිම ලස්සන ස්වභාවික පරිසරයක් තියෙන පාරක් ...Thank's ඔබට

@SinhalaQandA

අපිත් එරත්නෙ. ඒපාර ටිකක් දුරයි ඒත් ගොඩක් ලස්සනයි

@damayanthigamage8344

ගොඩාක් වටිනා  වීඩියෝ එකක්  බොහොමයක් පින්  ඔබට .

@navinduchathuranga6909

❤බොහොම පින් 🙏 තෙරුවන් සරණයි

@buwanekathilakarathna2528

Godak watin video ekak Thank you...Heta yanna inne😇

@MariusFonseka

Thanks a lot

@AkshahPerera

Hoyapu wistara okkoma tibba, Thank you

@kalyanirohini1738

bohoma sthuthiyi,,,

@deepalthebiliyanaarachchil9523

ඔය දාල තියෙන නිල් පාට vps බස් එක අපේ බස් එක .
ඒක ශ්‍රීපාද සේවා තියෙනවා❤

@kasunthagayan

ගොඩක් වටිනවා 🙏❤️

@nayakkermutthumadurai5664

මේපාරෙන් නෙවෙයි පලබැද්ද වෙල පාරෙන් අවා. හරි ම ලස්සනයි. කව්රුත් යන්න ඕනේ ගමනක්.

@asankanayanapriya699

අපි හෙට යනවා.. මේකෙන් ගොඩක් දේවල් දැනගත්තා...බොහොම පිං...❤️

@dulas4614

මම මේ පාර ඔය පාරෙන් යන්න හදල හදිසියේම හැටන් වලින් ගිහින් රජමාවතට මාරුවෙලා ගියේ.අපරාදෙ කියල හිතෙනව දැන්.වීඩියෝ වොයිස් විස්තර සේරම සුපිරි මචං.ජය.වේවා❤❤❤