@upekshalakmali8920

අපි කොයිතරම් සුමින්දලගෙ විලියම්ලගෙ කෑලි බලන්න අකමැති උනත්, කතාවේ ආදර්ශයක් කියල දෙයක් ගන්න තියෙන්නේ , ඒ බර කතා ඇතුලේ. ❤️

@ravindubaba

අඩෝ... නරකයි කියලා හිතං හිටිය එකා කතාවෙ හොදම එකා දැන්... වසාගෙ බෝඩිමෙ යාලුවා.... ඌ පට්ට... චරිතයක් ❤ නවීනයා..

@PriyadarshaniHerath-vs5wt

වරැණ වගේ දරැවෙක් ලබන දෙමාපියන් මොන තරමි වාසනා වන්තද❤❤

@tinaelandari2463

Me wage welavata 
ලගින් ඉන්න විලියමි සර්
වසන්ත wage යහලුවන් ලබන්න
පිනක් tiyennama one ❤

@padmik5750

සින්ටෝ කතාවේ ප්‍රබු වගේ සැමියන්ට තමයි සැමියා බිර්ිදගේ දෙවියාය කියන්නේ හරි ආදර්සමත් කතාව

@shashinimadushi

වරුණ කරන්න හදපු වැඩේ තුශාරි දැන ගත්තනම් හොඳයි කියලා හිතේනවා

@Lath-q2t

වරුන නවීන් දෙන්නම සුපිරි කතාවකින් හරි නවීන්ගෙ අදහස් 👍ප්‍රබූ වගේ පිරිම් ලබන ගැනු වාසනාවන්තයි ඒත් සිතාර වගේ චපල අය නෙමෙයි ඇත්ත ජීව්තේ ප්‍රබුට හොද හදවතක් තියෙන කෙල්ලෙක්ම ලැබේවා බුදුසරණයි

@prabodharavihari7749

මේ කතාවනම් පට්ටම කතාවක් ❤ ජගංමා එයාගේ යාලුවා එක එක ඒවා කියද්දි කට වහගෙන හිටපු එකෙන් ගෑණු ළමයෙක් කට කියවන් නැතුව ඉන්නකොට කොච්චර ලස්සනද කියලාහිතුනා හරිම වැදගත් ❤ඒ වගේම තරුණ වයසෙ ළමයෙක් සල්ලි ප්‍රශ්න විසදන්න ගිහිපු විදිය මටත් අනන්තවත් හිතුනු දෙයක්. ඒ වගේම නවීන් හරිම හොද කොල්ලෙක් සිතාරටත් මුල් කාලේ අනන් මනන් කලේ කිව්වේ බෝඩිමෙන් එලවගන්න ඕනෙවට කියල හිතෙනවා. ඌ මාරයි. මේ කතාව හරි ලස්සනයි අනේ ජගන්මට අභීත වගේ එකෙක් නැතුව වරුණව හම්බ උනානම් කොච්චර ශෝක්ද ❤️

@manjularoshini2925

ප්‍රභු කියන්නේ ගොඩක් හොද සැමියෙක්. ❤

@Deura_Tv

නවින් කියන්නේ බලු චරිතයක් කිව්වාට
මිනිස්සු අතරේ ඉන්නේ සුදු කළු චරිත හොදම උදාහරණේ 😊 නවිනයා 😊😊😊

@SewDissanayake-v8c

අභිතනම් මහා නිකමෙක්.. මේක තරුන ළමයි බලනවනම් හොදයි.. ජීවිතේ හදිස්සි තීරන නිසා වෙන දේ... 🙂

@nnnnnn_69

හරිම  ආදරණීය ගෞරවනීය  තාත්තයි වරුණ පුතයි.  මටත් ඉන්නව  ලෝකයක් වටිනා පුතෙක්.  මගේ පුතා ඇතුලු සියලුම  දරුවන්ට  දළදා  සමිදු පිහිටයි. දීර්ඝායුෂ  ලැබේවා. ☸☸☸☸🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

@Ferora_2000

සිතාරා ඔහොම්ම ප්‍රභූ ගාව හිටියනම් හරි ආයෙ මෝඩයෙක් වගේ නන්දෙ පස්සෙ යන්නැතුව

@malshamaleesha5447

තමන්ගෙ දුව නිකමෙකුට දෙන්න ලක්ශ30 වෙඩ්න් එකක් මේ වගේ ගෑනු දරුවො නොපතන්

@ImashaSilva-z9m

ජගන්මගේ අම්මා නිවිච්ච චරිතයක් ❤️

@AroshiMahanama

මටනම් මේ කතාවේ ගොඩක්ම  දැනෙන චරිත් දෙක නවීන්  සහ වරුන .....ඒ මනුස්සකම්..❤

@dilkiweerakoon9315

වරුන ගැලපෙනවා ජගන්මට❤

@hirunisashmitha4804

නවීන් respect ❤

@KanchanaWijesooriya-r3x

ඊයා මේ ජගන්මවයි අභිතයි දැක්කම බදින එකත් එපා වෙනවා 🙂

@ChathuuPerera-gj2hx

4:30, මටත් කථා කරන්න ඔයා උයනකම් මං රෙදි ටික හෝදන්නම්,,
හුඟක් මහන්සි වෙන්න එපා දවල්ට බෙහෙත්ටික බීලා රෙස්ට් එකේ ඉන්න,,
දුවව ක්ලාස් එකට දාලා ගෙදර එන්න,,මම වැඩ ඇරිලා එන ගමන් හවසට එක්කන් එන්නම්,,,
හෙලෝ මැණික,,හෙට උයන්න දේවල් තියෙනවද,,මොනවද එනකොට ගේන්න ඕන...
ගෑස් එක ඉවරද..ගේන්න කරදර වෙන්න එපා හවසට ඇවිත් ගේන්නම්..අද රෑට කඩෙන් කමු
හරි ඔයා හිමීට ලෑස්ති වෙලා ඩොකාටර් ලඟට දුවව අරගෙන එන්න මම වේලාසන ඇවිත් නොම්මරයක් ගන්නම්,,,
හෙලෝ මැණික දවල්ට කාලද...දැන් වෙලාව කියියද කාලා ඉන්න,,
න,සරි එකේ ඇප්ලිකේෂන් එක මම ගේන්නම්,,,
ඉස්කෝලේ ඉන්ටවිව් එකට ඔයා තනියම යන්න එපා අපි දෙන්නම යං,,,
අද පේරන්ට්ස් මීටින් එකට යන්න ඕන නිසා මම නිවාඩු දැම්මා
මේ මම මගේ ජීවිතයේ කවදාවත්ම අහපු නැති වචන...
ජගම්මා වගේම මට එයාව හමු වෙන්නෙ ඒ ලෙවල් ක්ලාස් වලදි..මම ඒ ලෙවල් ගොඩ දාගන්නවා,,ඒත් එතනින් එහාට ජීවිතය හීනයක් වගේ අදටත්...
දුව හම්බ වෙන්න ක්ලීනික් එකට මම හැමදාම ගියේ තාත්තා එක්ක,,දුව අරගෙන බෙහෙත් ගේන්න ගියේ තනියම..
එකී මෙකී නොකී හැමදේම තනියම 
කසාද සහතිකේ හස්බන්ඩ්ගෙ නම තියෙනවා උප්පැන්න සහතිකේ තාත්තගෙ නම තියෙනවා එච්චරයි...
හමු වෙන හැම ගෑණියෙක්ම කියන්නෙ,,ඔයාට නම් මාර නිදහස නේද...ගෙදර දෙන්නයි නෙ,,ලොකු වැඩකුත් නෑ නෙහ්....උන් දන්නෙ නෑ කොච්චර අමාරුද කියලා ,,,
තනි තටුවෙන් පියාඹන්න..